Tamil-Sri LankaEnglish (United Kingdom)
 ඔබ සිටින්නෙ : මුල් පිටුව පුස්තකාලය

පුස්තකාලය

මෙම දෙපාර්තමේන්තුවේ පුස්තකාලය සතු අවකාශය එතරම් සුවිශාල නොවූවත්, අන්තර්ගත පුස්තකාල ද්‍රව්‍ය දෙස බලන කල ඉතා ප්‍රයෝජනවත් මෙන්ම දුර්ලභ කෘතීන් වල සංයුතියක් බව පෙනී යයි.

විශේෂ පුස්තකාල ගණයට වැ‍ටෙන මෙහි වර්ගීකරණයද U.D.C. හෝ D.D.C. වැනි ප්‍රචලිත ක්‍රමයන් ගෙන් බැහැරවී අදාල විෂය ක්ෂේත්‍රයට අනුව සියුම් වර්ගීකරණයක් සිදු කොට ඇත. රසායන විද්‍යාව යන විෂය ක්ෂේත්‍රයට වර්ගීකරණයේදී විශේෂත්වයක් දී ඇත.

Chemistry - Inorganic Chemistry
Organic Chemistry
Physical Chemistry
General Chemistry
Qualitative Analysis
Quantitative Analysis
Micro Analysis
Colour Metric Analysis
Chromatography
Instrumental Analysis
Microscopy
Radio Chemistry
Chemical Regents & Standards
Radio Chemist
Industrial Chemistry - Alcoholic Products
Ceramic & Cements
Coal, Tar, Fuel, Petroleum, Lubricants, Asphalt & Carbonization products
Fats, Edible Oils, Essential Oils, Waxes, Soaps, Perfumery and Cosmetics
Mineralogy, Geology, Metallurgy & Metallurgy
Paints, Varnishes, Lacqures, Polishers
Industrial Hygiene – Health Hazards
Rextiles Plastics & Dyes
Miscellaneous

මේ බෙදීම් වලට අමතරව Questioned Documents, Ballistics, Explosives, Criminology, Toxicology, Serology ආදී අධිකරණ විද්‍යාත්මක විෂයන් ආවරණය වන පරිදි ග්‍රන්ථ වර්ගීකරණය කොට ඇත.
මෙයට අමතරව ආහාර පරීක්ෂණ කටයුතු සඳහා වැදගත් වන ග්‍රන්ථ Food යටතේ වර්ග කොට ඇත.

Food - Food Laws
Sugar
Milk & Milk Products
Canned Food
Dehydration, Preservation, Sterilization
Food Hygiene – Infection - Poisons
Analysis, composition, examination, testing products
Inspection meat and meat products
Fruits
Food Miscellaneous
Nutrition
Bio Chemistry
Mycology
Grains, crops, leaf vegetable products
අධිකරණ විද්‍යා අංශයට සහ ආහාර විද්‍යා අංශයට වැදගත් වන සඟරා නාම 12 න් පමණ සැදුම් ලත් සඟරා අංශයක්ද පුස්තකාලය සතුව ඇත.
  1. Journal of Forensic Science – 1982 – 2005
  2. Association of Official Analytical Chemists – 1994 – 1991
  3. American Rifleman 1979 – 1997
  4. Fire Prevention 1988 – 1998
  5. Forensic Science International 1988 – 1998
  6. Journal of the AOAC International 1982 – 1995
  7. Journal of the Forensic Science Society 1984 – 1992
  8. The Analyst 1982 – 1998
  9. Justice 1984 – 1988
  10. Journal of Agricultural and Food Chemistry 1985 – 1986
  11. Bulletin on Narcotics 1978 – 1996
  12. Analytical Abstracts 1982 – 1988

මේවාට අමතරව දැනට අවුරුදු 50 කට එපිට සඟරාද විමර්ශනය කිරීමට ඇති හැකියාව නිසා පර්යේෂකයන්, විශ්ව විද්‍යාල සිසුන්, නීතිය හදාරන්නන් සහ විශේෂඥයින් රස පරීක්ෂකතුමාගේ අවසරය මත පුස්තකාලය පරිහරණය කරනු ලැබේ. කිසිම හේතුවක් නිසා හෝ බැහැර දීමක් සිදු නොවන අතර අවශ්‍යතාවයක් වෙතොත් ඡායා පිටපත් ලබා ගැනීමට හැකියාව තිබේ.

 

නව තොරතුරු

In 1935, a new division was established to examine forensic questioned documents, which was named as Government Questioned Document Division.

It is significant to note that the government analyst establishment was formed into a separate Government Department on July 1913. In 1940, the first Ceylonese Government Analyst Mr. W.R. Chanmugam was appointed.


කතුහිමිකම © 2019 ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව. සියළු හිමිකම් ඇවිරිනි
නිමැවුම සහ සම්බන්ධීකරණය: ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායනය